ලිඟුවේ ප්‍රමාණය 🧐 ගැටළුවක්ද? | Does Penis Size Matter? [IvRj1KyU9Xj]
ලිඟුවේ ප්‍රමාණය 🧐 ගැටළුවක්ද? | Does Penis Size Matter? [IvRj1KyU9Xj]
| 1h 28m 28s | Video has closed captioning.
ලිඟුවේ ප්‍රමාණය ගැන බොහෝ පිරිමි උනන්දුවෙනවා. ලිඟුව ලොකු කරගන්න සහ එසේ කිරීමේ ක්‍රම ගැන දැන ගැනීමට ඔවුන් ඉතා කැමතියි. ගැහැණු ලිංගික අවයවය වගේම පිරිමි ලිංගික අවයවය ගැනත් අප සමාජයේ වැඩිපුරම තිබෙන්නේ මිථ්‍යා මත. මෙම වැරදි අවබෝධයන් නිසා ලිඟුවේ ප්‍රමාණය ගැන විවිධ මත පළවෙනවා. ලිඟුවේ ප්‍රමාණය වෙනස් කිරීමට ගොස් නොයෙකුත් කරදර වල පැටලෙනවා. මානසික ගැටළු හදා ගන්නවා. මේ නිසා ලිංගික අත්දැකීම් නිසියාකාරයෙන් ලබන්නට නොහැකි වේ ද, ලිංගික තෘප්තිය ලබන්නට බැරි වේ ද, ගැහැණුන් සතුටු කිරීම වගේ දෙයක් මේ නිසා කළ හැකි ද? කියා ඔවුන් සිතනවා. ඇත්තටම ලිඟුවේ ප්‍රමාණය විය යුත්තේ කුමක්ද? ලිඟුවේ ප්‍රමාණය ඔබගේ ලිංගික ජීවිතය ට බලපානවද? මේ සඳහා ඇති බෙහෙත් මොනවාද? කියන කාරණා අද අපි කතා කරමු. එය අනුරාගය ගැන සොයන කුතුහලය ඇති ඔබ කාටත් ප්‍රයෝජනවත් දෙයක් වේවී. This video was produced by ideaMACHINE STUDIO and adapted by Danuma Jeevithaya in collaboration with Advocates for Youth from the AMAZE Initiative. ලිඟුවේ ප්‍රමාණය 🧐 ගැටළුවක්ද? | Does Penis Size Matter? Educational writings and videos on relationships, lifestyles, and culture. More videos on this topic: ------------------------------------------------------------------------------------------------------ This official video is written, edited, composite, and produced by Danuma Jeevithaya | Concept by Danuma Jeevithaya Voice-over by Anne Skylia Peiris ------------------------------------------------------------------------------------------------------ Danuma Jeevithaya Subscribe to us | danuma.jeevithaya@gmail.com Like us, FB Page | Voice Artists: Iresha Rajapaksha Lahiru Ranathunga Nishantha Gammudhuwatta Denali Jayathunga Sudarika Perera Shani Ranathunga Skylia Peiris Production Manager: Jayan Pathirana Sinhala Scripts: Denali Jayathunga Audio Recording Engineer: Dinesh Ekanayake Disclaimer: All content used to obtain the copyright to DanumaMedia, Danuma Jeevithaya YouTube Channel, Use, duplicate, copy, or commercial display or editing of the content without proper authorization is unallowed. All comments will be reviewed by Danuma Jeevithaya and may be deleted if deemed inappropriate. Comments which are off-topic, offensive, or promotional will be unposted. The comments/post are from members of the public and do not necessarily reflect the views of Danuma Jeevithaya. Any information or fact on diseases and treatments present and discussing at this channel is intended for general guidance only and must never be considered a substitute for the advice provided by a doctor or other qualified healthcare professional. Always seek the advice of your physician or other qualified health care professional with questions you may have regarding your medical condition. Thank you. @Danuma Jeevithaya © #danumajeevithaya #ලිංගිකත්වය #ලිංගිකඅවයව
Aired: November 24, 2024
Buy Now:
Problems Playing Video? | Closed Captioning